id
stringlengths
14
14
sentence1
stringlengths
3
130
sentence2
stringlengths
3
130
similarity
float64
0
1
sts_train_0901
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
0.73
sts_train_0902
මිනිසුන් ඩොල්ෆින් ක්‍රීඩා නරඹයි
දිය මත කරනම් ගසන ඩොල්ෆීන් දෙස වට වී ඇති පිරිස උනන්දුවෙන් බලයි
0.87
sts_train_0903
තරුණියන් වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
කාන්තාවන් හතර දෙනෙකු වොලිබෝල් ක්‍රීඩා කරයි
0.87
sts_train_0904
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි
මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි
0.87
sts_train_0905
පිරිමි ළමයෙක් උඩ පනිමින් සෙල්ලම් කරයි
කළු පැහැති ඇඳුමෙන් යුත් තරුණයෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
0.53
sts_train_0906
සංගීත කණ්ඩායමක් සමග සිටින කාන්තාවක් වයලීන් වාදනයක යෙදෙයි
ගැහැණු ළමයා වයලින් ගසනවා
0.8
sts_train_0907
බල්ලා හිම මත ඇවිදිමින් සිටියි
බල්ලෙක් හිමේ සෙල්ලම් කරයි
0.73
sts_train_0908
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
0.73
sts_train_0909
මිනිසෙක් මුහුදු වෙරළක අශ්වයකු පිට නැගී යයි
මිනිසෙකු වෙරළ මත අශ්වයෙකු ධාවනය කරමින් සිටියි
0.93
sts_train_0910
උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
0.13
sts_train_0911
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි
0.93
sts_train_0912
ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක දෙස බලා සිටියි
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පොර කති
0.47
sts_train_0913
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියකින් ක්‍රීඩා කරයි
නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
0.67
sts_train_0914
මිනිසුන් සහිත මාර්ගයක් මැදින් මිනිසෙක් පාපැදියකින් ගමන් කරයි
කාර්යබහුල නගරයක් රාත්‍රීයේ දිස්වන අයුරු පෙන්නුම් කෙරේ
0.27
sts_train_0915
පාලමක් අසළ වාහනයක් අනතුරට ලක්වී ඇති අතර එදෙස පිරිසක් බලා සිටිති
පාළමෙන් පහලට වැටුනු ආහනය ගොඩ ගන්න දෙස පිරිසක් බලා සිටියි
0.8
sts_train_0916
බල්ලෙක් ටෙනිස් බෝලයක් කටින් ගෙන දුවයි
ටෙනිස් බෝලයක් කටින් රැගත් බල්ලෙකු වේගයෙන් දුවයි
0.93
sts_train_0917
කළු පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් විශාල මුහුදු රළ පහරක් සමහ ජාල ක්‍රීඩාවක යෙදෙයි
පුද්ගලයින් දෙදෙනෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙති
0.53
sts_train_0918
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
0.87
sts_train_0919
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි
රෝද ලෑල්ල මතින් යන හරුණයෙක් උඩ පනියි
0.93
sts_train_0920
මිනිසුන් දෙදෙනෙක් පිට්ටයනියක් මත සෙල්ලම් කරයි
දණ හිස් බිම ඉදුවමිනිසාවී සිටින minisaa තවත් ක්‍රීඩකයෙකුට අත දෙයි
0.4
sts_train_0921
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
පිරිමි ළමයෙකු අවදානම් ලෙස බයිසිකල් පදියි
0.67
sts_train_0922
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පහර දීමට පොර කති
0.73
sts_train_0923
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
උස බාස්කට් බෝල් ක්‍රීඩකයා තන් ඉදිරියේ ඉටින ක්‍රීඩකයාගේ හිසට උඩින් පන්දුව විසිකිරීමට උත්සහ කරයි
0.4
sts_train_0924
මිනිසෙක් දිය මත ලිස්සා යයි
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
0.67
sts_train_0925
මිනිසෙක් එක අතකින් සිට ගෙන සිටියි
තරුණයෙක් හරබයක් ඉදිරිපත් කරයි
0.8
sts_train_0926
මිනිසුන් රෝද සහිත සපත්තු වලින් ක්‍රීඩාවක නිරතවෙයි
ඇල බිත්තිය දිගේ ඉහළට පැමිණ කරණමක් ගසන මිනිසා දෙස කුඩා ළමයින් දෙදෙනෙකුඅසාවෙන් බලා සිටියි
0.4
sts_train_0927
සුදු කමිසයක් සහ කළු හිස්වැස්මක් සහිත තරුණයා විවිධ නර්තන දස්කම් දක්වයි
තරුණයෙක් හරබයක් ඉදිරිපත් කරයි
0.53
sts_train_0928
කණ්ඩායමක් ජෙට් ස්කියක නැගී විනෝදවෙයි
පිරිසක් මුහුදේ මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
0.67
sts_train_0929
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි
0.2
sts_train_0930
දිවීමේ තරඟයක අළු පැහැති බැනියමක් ඇඳ සිටින පුද්ගලයා ඉදිරියෙන් සිටියි
මිනිසුන් තරගයට දුව යයි
0.6
sts_train_0931
තුරඟ තරඟයක
නගරයක් මැද ඇති ජල උද්‍යානයක
0
sts_train_0932
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
පා පැදි කරුවෙක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
0.6
sts_train_0933
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
0.73
sts_train_0934
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු කිරීමට සැරසෙයි
මිනිසුන් පිරිසක් පැසිපන්දු තරඟයක් නරඹයි
0.33
sts_train_0935
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
වෙරළ අත්පන්දු තරගයක් සඳහා තරඟ වදින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පන්දුවට පහර දෙයි
0.67
sts_train_0936
මිනිසුන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
ඉහලින් ඇදී එන රගර් පන්දුව ලබා ගැනීමට තිදෙනෙක් උඩ පනියි
0.13
sts_train_0937
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
ක්‍රිකට් පිතිකරුවෙකු පන්දුවට පිත්තෙන් පහර දෙයි
0.67
sts_train_0938
මෝටර් රථ ධාවන තරඟයක කහ පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
කහ පැහැති මෝටර් රථයක් තරඟයක ධාවනය කරයි
0.73
sts_train_0939
මිනිසෙක් ජල ක්‍රීඩාවක නිරත වෙයි
දිය මත පැරෂුට් ආධාරයෙන් ලිස්සා යන ක්‍රීඩකයෙක් රැල්ල කපමින් ඉදිරියට ඇදේ
0.67
sts_train_0940
කහ පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
මිනිසකු මුහුදු රළ පදියි
0.67
sts_train_0941
යුවළක් ලතින් අමරිකානු නර්තනයක නිරත වෙයි
පුද්ගලයෙකු විසින් ආහාරයක් සකසමින් සිටියි
0
sts_train_0942
බෝට්ටුවක් මුහුදේ ගමන් කරයි
දියඹට යන බෝට්ටුව දෙස වෙරල මත සිටින මිනිසෙක් බලා සිටියි
0.47
sts_train_0943
කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති
ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි
0.53
sts_train_0944
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
0.87
sts_train_0945
මිනිසෙකු අශ්වයකු පිට ගමන් කරයි
කුඩා ළමයෙක් හොදින් හැද පැළඳ අශ්වයෙක් පිට ගම්න් කරයි
0.6
sts_train_0946
මිනිසෙක් අඳුරු ස්ථානයක හිම ක්‍රීඩා කරයි
ළමයෙකු හිම මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
0.53
sts_train_0947
මිනිසෙකු ඉහල සිට පැනීමට සුදානම් වෙයි
පුද්ගලයෙක් ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි
0.53
sts_train_0948
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
0
sts_train_0949
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
0.87
sts_train_0950
කාන්තාවක් කඹයකින් එල්ලී ක්‍රීඩා කරයි
මිනිසෙක් කම්බියක් මතින් එල්ලී වනාන්තරයක් උඩින් යයි
0.6
sts_train_0951
මිනිසෙක් කරනම් ගසන ආකාරය පිරිසක් නරඹයි
රෝද සහිත පුවරුවක ක්‍රීඩා කරන පිරිමි ළමයෙක් උඩ පැන සිටී
0.53
sts_train_0952
දුඹුරු පැහැති කමිසයක් ඇඳ ඇති පුද්ගලයා පැසිපන්දුව දැලට දමයි
පිරිමි ළමයි පැසි පන්දු ක්‍රීඩා කරයි
0.6
sts_train_0953
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති
0
sts_train_0954
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි
තරුණයෙකු යතුරුපැදියක් කන්දක් මුදුනට ධාවනය කිරීමට උත්සාහ කරයි
0.73
sts_train_0955
කුරුල්ලා තියුණු බැල්මෙන් යමක් දෙස බලා හිදියි
දුඹූරු පැහැති පෙලිකන් පක්ෂියෙක් පියාඹයි
0.53
sts_train_0956
දුඹුරු බල්ලා පිටුපස සුදු බල්ලෙක් ගමන් කරයි
කළු සහ දුඹුරු බල්ලන් දෙදෙනෙක් දිව යයි
0.67
sts_train_0957
රතු සුදු සහ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයා තම මෝටර් බයිසිකලය පැදගෙන යයි
යතුරුපැදි ධාවකයෙක් ජයග්‍රහී ලෙස අත වනයි
0.47
sts_train_0958
උඩුකය නිරුවත් මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් කරනම් ගසයි
කමිසයක් පැළඳ නොමැති තරුණයා ස්කේටිං ක්‍රීඩාව වෙයි
0.93
sts_train_0959
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
0.4
sts_train_0960
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
ක්‍රීඩකයෙක් දෙස බලා සිටිනා මිනිසෙක්
0.13
sts_train_0961
කුරුල්ලෙක් වේගයෙන් පියාසර කරයි
කුරුල්ලෙකු මුහුදු වෙරළේ පහතින් පියාසර කරයි
0.67
sts_train_0962
ළමයෙකු පා පන්දු ගසයි
නිල් ඇඳුමකින් සැරසුණු දරුවා පාපන්දු පුහුණු වීම් වල යෙදෙයි
0.87
sts_train_0963
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
0.53
sts_train_0964
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් සහ සුදු පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
0.73
sts_train_0965
නිල් කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා බයිසිකල් වික්‍රමයින් පුහුණු වෙයි
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
0.73
sts_train_0966
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
0.8
sts_train_0967
පැසිපන්දු ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කරති
කාන්තාවක් වෙරළේ අශ්වයකු පිට ගමන් කරයි
0
sts_train_0968
කලු කමිසයකින් හා රතු කලිසමකින් සැරසුණු පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නියැලීමට සූදානම් ව සිටියි
හිම මත ලිස්සා එන පුද්ගලයෙක් බැම්මක් උඩින් ගම්න් කරයි
0.47
sts_train_0969
තරුණයින් දෙදෙනෙක් අවදානම්කාරී ක්‍රියාවක යෙදෙයි
තරුණයෙක් පිටිපසට කරණමක් ගසයි
0.53
sts_train_0970
මිනිසුන් පිරිසක් පිපිරීමකින් දෙස බලා සිටියි
මිනිසුන් පිරිසක් ගින්නක් දෙස බලා සිටියි
0.8
sts_train_0971
පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි
පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි
0.53
sts_train_0972
පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
0.87
sts_train_0973
මිනිසුන් දෙදෙනෙකු රණ්ඩු කරයි
අයිස් හොකී තරඟයක ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
0.53
sts_train_0974
මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි
නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති
0.53
sts_train_0975
සුනඛයෙක් හිම කන්දක් මත දුකින් බලාගෙන සිටී
බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි
0.53
sts_train_0976
තරුණයෙක් තැනිතලා තණ බිම් ප්‍රදේශයක බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
වක්‍රාකාර පථය දිගේ පා පැදිය පැද එන තරුණයා ඉහළට ගොස් කරණමක් ගසයි
0.67
sts_train_0977
ම්නිසෙක් යතුරු පැදියක් යොදාගෙන කරනම් ගසයි
මිනිසෙකු මෝටර් බයිසිකලයක තනි රෝදයෙන් ගමන් කරයි
0.67
sts_train_0978
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
සුදු හිස්වැස්මක් සහ රතු
0
sts_train_0979
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කිරීමට සූදානම් වන ක්‍රීඩකයන් පිරිසක් දක්නට ලැබේ
0.67
sts_train_0980
තරුණියක් අයිස් ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
වර්ණවත් ඇදුමින් සැරසුණු ක්‍රීඩිකාවක් රෝද සපත්තු මත් පැදගෙන යයි
0.6
sts_train_0981
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
0.13
sts_train_0982
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
හොකී ක්‍රීඩකයෙකු අයිස් මත ඇද වැටී ඇත
0.33
sts_train_0983
සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයා ලිස්සා මුහුදට වැටේ
ගිලන් රථයක් ගිලන් වූ අවස්ථාවක්
0
sts_train_0984
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
පා පැදි ධාවකයෙක් විශාල ගල් කීපයක් උඩින් පනියි
0.6
sts_train_0985
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සෙල්ලම් කරයි
මිනිසකු ස්කේට් බොදයකින් ගුවනේ කරනම් ගසයි
0.8
sts_train_0986
කලු ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
පා පැදි කරුවෙක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
0.67
sts_train_0987
මිනිසෙක් රාත්‍රී වේලාවක හිම ක්‍රීඩා කරයි
ක්‍රීඩකයෙකු රාත්‍රී කාලයේදී හිම ක්‍රීඩා කරමින් සිටියි
0.87
sts_train_0988
පැසිපන්දු ක්‍රීඩකයෙක් අනිත් ක්‍රීඩකයාගෙන් බෝලය ග්‍රහණය කරගැනීමට උත්සාහ ගනියි
ක්‍රීඩකයෙකු බෝලය ලබා ගැනීමට උත්සහ කරයි
0.87
sts_train_0989
ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි
0.07
sts_train_0990
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
කලු ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
0.67
sts_train_0991
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
මිනිසෙකු දෙස අනිත් මිනිසුන් බල සිටියි
0
sts_train_0992
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
0.73
sts_train_0993
බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි
කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
0
sts_train_0994
ගොඩනැගිල්ලක් අසල එක් අතකින් සිට ගෙන සිටින මිනිසෙක්
මිනිසෙකු කරනම් ගසයි
0.53
sts_train_0995
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
අව් කණ්ණාඩි පැලදී පුද්ගලයකු අත්පොළොසන් දෙමින් සිටියි
0.2
sts_train_0996
මිනිසුන් පිරිසක් පිපිරීමකින් දෙස බලා සිටියි
ගුවන් යානයක් ගිනිගන්නා අතර එදෙස මිනිසුන් කිහිප දෙනෙක් බලා සිටිති
0.73
sts_train_0997
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
0.87
sts_train_0998
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් අයිස් ස්කීං තරඟයක නිරත වෙයි
කාන්තාවක් හා පුරුෂයෙකු නර්තනයක නියැලී සිටිති
0
sts_train_0999
මිනිසෙක් වනාන්තරයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
කොළ වැටුනු වනබඳ පටු මාවත දිගේ පා පැදි කරුවෙක් ඇදී එයි
0.87
sts_train_1000
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
0.67