id
stringlengths
14
14
sentence1
stringlengths
3
130
sentence2
stringlengths
3
130
similarity
float64
0
1
sts_train_3701
ටෙනිස් ක්‍රීඩිකාවක පිත්ත ඔසවා පන්දුවට පහර දෙයි
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
0.87
sts_train_3702
රතු පැහැති ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා ඔහුගෙන් පන්දුව ඩැහැ ගැනීමට තැත් කරයි
ක්‍රීඩකයින් දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු විනිසුරුවරයා බලාගෙන සිටියි
0.67
sts_train_3703
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
තරුණයෙකු පන්දුවට පාදයෙන් පහර දෙයි
0.53
sts_train_3704
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
කණ්ඩායම් දෙකක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයකට මුහුණ දීමට නියමිතයි
0.13
sts_train_3705
මිනිස්සු කණ්ඩායමක් හොට් එයා බැලූනයකින් ගමන් කිරීමට සූදානම් වෙති
නිල් පැහැති ඇඳුමකින් යුත් පුද්ගලයෙකු හිම ක්‍රීඩා කරයි
0
sts_train_3706
වළවල්
වැළි සහිත මාර්ගයක බාධක මාර්ගව් වල යන මෝටර් රථයක් එදී යයි
0
sts_train_3707
තරුණයෙක් රෝලර් බ්ලීඩ්ං පුහුණුවීම්වල නිරත වෙයි
රෝද සපත්තු පැළැදි තරුණයෙක් පටු වේදිකාවෙන් බිට වැටෙයි
0.2
sts_train_3708
මිනිසුන් දෙදෙනෙකු කරනම් ගසයි
තරුණයෝ දෙදෙනෙක් කරණම් ගසමින් සිටිති
0.93
sts_train_3709
මිනිසකු ස්කෙට් බෝඩයකින් බිත්තිය දිගේ සමබරව ගමන් කරයි
රෝද ලෑල්ලක් පදින තරුණයෙක් ලෑල්ල මතින් බිමට පනීමට උත්සහ කරයි
0.6
sts_train_3710
ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
ක්‍රිකට් ක්‍රීඩකයා පන්දුවට එල්ල කල පහර දෙස කඩුළු රකින්න සහ විනිසුරු උනන්දුවෙන් බලා සිටිති
0.4
sts_train_3711
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
0.6
sts_train_3712
මිනිසෙක් කරණම් ගසන ආකාරය පිරිසක් බලා සිටී
ළමයෙකු රෝද පුවරුවක නැගී වේගයෙන් පදිපෙලකින් පහලට පනී
0.47
sts_train_3713
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පාපන්දු තරඟයක කණ්ඩායම් දෙකක තරඟකරුවෝ එකිනෙකා සමඟ ගැටෙති
0.6
sts_train_3714
නගයරක් මධ්‍යයේ මිනිසුන් ගමන් කරයි
පුද්ගලයෙක් වින්ඩ් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
0
sts_train_3715
ලා නිල් පැහැති ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
නාම පුවරුවක් අතින් ගත් තරුණයෙකු කාන්තාවක් වැළදගෙන සිටියි
0
sts_train_3716
ළමුන් පිරිසක් සෙල්ලම් කරන අතර තවත් පිරිසක් ඒ දෙස බලා සිටී
මිනිසුන් රෝද සහිත බෝඩ් මතින් පැද යයි
0.13
sts_train_3717
ක්‍රීඩිකාවක් වැරෙන් පහරක් එල්ල කරයි
තණ නිල්ල තෙත සහිතව තියෙනවා
0
sts_train_3718
ක්‍රීඩකයෙක් පිත්තක් රැගෙන දුවයි
ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
0.53
sts_train_3719
උඩුකය නිරුවත් මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් කරනම් ගසයි
තරුණයෙක් ස්කෙට් බෝඩ් එකකින් ක්‍රීඩා කරයි
0.67
sts_train_3720
මිනිසෙක් පාපැදියක් යොදාගෙන ක්‍රීඩා කරයි
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
0.8
sts_train_3721
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු ගැටෙන දර්ශනයක්
0.6
sts_train_3722
මිනිසෙකු හිම මත ලිස්සා යයි
නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
0
sts_train_3723
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව ඉදිරියට ඇදෙයි
කළු පැහැති ඇඳුමකින් යුත් ක්‍රීඩකයෙකු පන්දුව රැගෙන දුවයි
0.73
sts_train_3724
පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ
ක්‍රීඩකයන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
0.8
sts_train_3725
පුද්ගලයෙක් හිම සහිත බිම් ප්‍රදේශයක් උඩින් එයා බැලූනයක ගමන් කරති
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
0.33
sts_train_3726
ළමයෙක් පිහිනුම් තටාකයක සෙල්ලම් කරයි
කුඩා ළමයෙකු පිහිනුම් තටාකයක සතුටින් සිටියි
0.87
sts_train_3727
බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියේ පන්දුව යැවීමට සූදානම් වී සිටියි
ක්‍රීඩකයෙකු තණතිල්ලක් මත වේගයෙන් දුවගෙන යයි
0.27
sts_train_3728
සුදු ඇඳුමින් සැරසුන ක්‍රීඩකයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙයි
ක්‍රිකට් ක්‍රීඩකයා පන්දුවට එල්ල කල පහර දෙස කඩුළු රකින්න සහ විනිසුරු උනන්දුවෙන් බලා සිටිති
0.33
sts_train_3729
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයි
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
0.73
sts_train_3730
බයිසිකල් පදින්නෙක් එළිමහනේ ඔහුගේ වික්‍රමයන් පෙන්වයි
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
0.67
sts_train_3731
සුදු පක්ෂියෙක් දිය මතින් ගුවන් ගත වීමට සූදානම් වෙයි
ළමයෙකු රෝද පුවරුවක නැගී වේගයෙන් පදිපෙලකින් පහලට පනී
0
sts_train_3732
මිනිසෙක් පාපැදියක් යොදාගෙන ක්‍රීඩා කරයි
බයිසිකල් පදින්නෙක් එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
0.8
sts_train_3733
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
කොළ පැහැති ඇඳුමෙන් යුත් තරුණයා ගුවනෙහි පාවෙමින් සිටියි
0.6
sts_train_3734
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
0.73
sts_train_3735
මිනිසෙක් මාර්ගයක් මැද යතරු පැදියක් නවතා ගෙන සිටියි
මිනිසෙකු යතුරු පැදියක් මත හිඳගෙන සිටියි
0.87
sts_train_3736
මිනිසෙක් උද්‍යානයක ක්‍රීඩා කරයි
මිනිසෙකු කරනම් ගසයි
0.4
sts_train_3737
පිරිසක් මාර්ගයක ගමන් කරන අතර එක් මිනිසෙක් විකට ඇඳුමකින් සැරසී සිටියි
මිනිසුන් පිරිසක් දුවයි
0.2
sts_train_3738
සිනා මුසු මුහුණක් සහිත කාන්තාවක් පිටුපසට නැමෙයි
තරුණියක් අයිස් සහිත පාරක අමුතු ඉරියව්වකින් පෙනී සිටියි
0.47
sts_train_3739
මිනිසෙකු රුවල් බෝට්ටුවක් පදියි
වෙරළට ලග මිනිසුන් සෙල්ලම් කරනවා
0.2
sts_train_3740
පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි
0.67
sts_train_3741
මිනිසෙකු මුහුදු රැල අතර යම් ක්‍රීඩාවක යෙදෙයි
දිය මත පැරෂුට් ආධාරයෙන් ලිස්සා යන ක්‍රීඩකයෙක් රැල්ල කපමින් ඉදිරියට ඇදේ
0.67
sts_train_3742
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
ක්‍රිකට් තරඟයක ක්‍රීඩකයෙකු පන්දුව එල්ල කරන අතර අනෙත් පිතිකරුවා එදෙස බලා සිටියි
0.6
sts_train_3743
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් සහ සුදු පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
යතුරු පැදි ධාවකයෙක් වමට වංගුවක හැරෙයි
0.53
sts_train_3744
රතු පැහැති ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා ඔහු අසළ සිටියි
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
0.67
sts_train_3745
මිනිසෙකු පිහිනුම් තටාකය අවට පිරිසිදු කරයි
මිනිසෙක් තටාකය අසල පඩිපෙලක් පවිත්‍ර කරයි
0.87
sts_train_3746
අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
0.2
sts_train_3747
ජෙට් යානයක් ගුවන් ගත කිරීමට කාර්මිකයෝ සූදානම් වෙති
සැහැල්ලු ගුවන් යානයක් අසල සිටගෙන සිටින මිනිසෙක් තවත් මිනිසුන් දෙදෙනෙකුට යමක් පෙන්වයි
0.6
sts_train_3748
මිනිසෙකු පිහිනුම් තරඟයකට සහභාගී වෙයි
පුද්ගලයෙක් සංදර්ශනයක විශාල පිරිසක් ඉදිරියේ තම මෝටර් සයිකලයෙන් දස්කම් දක්වයි
0
sts_train_3749
මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි
පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි
0.67
sts_train_3750
මිනිසුන් පිරිසක් එකතු වී විශාල ඔරුවක් පදියි
ආසියානු ජාතික තරුණයෝ පිරිසක් රෝවිං තරඟයක සහභාගි වෙති
0.53
sts_train_3751
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දීමට සැරසෙයි
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
0.87
sts_train_3752
සුදු පැහති ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව සිටින අතර එය ඩැහැ ගැනීමට ප්‍රතිවාදි ක්‍රීඩකයා සූදානම් වෙයි
පන්දුව අතැතිව වේගයෙන් දිව යන බාස්කට් බෝල් ක්‍රීඩකයාව නැවැත්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
0.87
sts_train_3753
ක්‍රීඩකයෙක් බෝතලයකින් ජලය පානය කරයි
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී තරඟකරු වතුර පානය කරයි
0.8
sts_train_3754
මෝටර් රථයක් වංගුවක් ගනිමින් ධාවනය වේ
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
0.33
sts_train_3755
මිනිසෙකු මුහුදු රල හමුවේ ඇද වැටේ
සර්ෆිං ක්‍රීඩාවේ නිරත උඩුකය නිරුවත් කලු කලිසමක් ඇඳ සිටින තරුණයෙක් ලිස්සා මුහුදට වැටෙයි
0.53
sts_train_3756
මිනිසා හිම මත ලිස්සා යමින් සිටියි
පුද්ගලයෙක් හිම මත ලිස්සා යයි
1
sts_train_3757
මිනිසෙකු හිම මත ලිස්සා යයි
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
1
sts_train_3758
ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි
සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි
0.33
sts_train_3759
පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්
ක්‍රීඩකයන් දෙදෙනෙකු බෝලයක් සමග ක්‍රීඩා කරයි
0.67
sts_train_3760
එක මිනිසෙක් රගර් පන්දුවකට පහර දෙන අතර තවත් මිනිසෙක් බලා සිටියි
ක්‍රීඩකයෙක් පා පන්දුවට එල්ල කරන පහර දෙස තවත් ක්‍රීඩකයෙක් බලා සිටියි
0.73
sts_train_3761
පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට තරඟ කරයි
පුද්ගලයෙක් හිම මත ස්කීං තරඟයක නියැලෙයි
0
sts_train_3762
ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි
මිනිසෙක් කන්දක් මැදින් පාපැදියක් පැදගෙන යයි
0.53
sts_train_3763
මිනිසෙක් කාලයක් මැදින් පාපැදියක් පදවා ගෙන යයි
මිනිසෙකු යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
0.33
sts_train_3764
මිනිසෙකු දෙස අනිත් මිනිසුන් බල සිටියි
බැම්මක් දිගේ ඕද ලෑල්ල මතින් ගමන් කරන තරුණයා දෙස පිරිසක් විමතියෙන් බලා සිටියි
0.73
sts_train_3765
මිනිසෙකු බයිසිකලයක් පැද යයි
මිනිසෙක් වනයක් මැදින් තම බයිසිකලය පදවා ගෙන යයි
0.8
sts_train_3766
සුදු ඇදපු ළමයා උඩ බලාගෙන ඉන්නවා
ඉහළින් ඇදී එන ටෙනිස් පන්දුවට උඩ පැන පහරක් එල්ල කරයි
0.13
sts_train_3767
හොකී පන්දු රකින්නෙක් පන්දුව රැකගනියි
නිල් ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි
0.6
sts_train_3768
ආසියානු ජාතිකයෙක් පර්වතයකට නගියි
කදු තරණයේ යෙදෙන තරුණයෙක් ගලක් බදා ගනියි
0.4
sts_train_3769
ක්‍රීඩිකාවන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
කාන්තාවන් පිරිසක් බාස්කට් බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
0.53
sts_train_3770
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
නිවසක් ඉදිරිපස සිටින මහලු කාන්තාවක් පුසෙකු දෙස බලා සිටී
0.6
sts_train_3771
ක්‍රීඩකයෙක් පිත්තක් අතැතිව දුවයි
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්ත අතැතිව සිටියි
0.6
sts_train_3772
මිනිසුන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරති
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
1
sts_train_3773
කාන්තාවක පැදියක් පදවාගෙන ගමන් කරයි
කාන්තාවක් බයිසිකලයක් ඇල වී පදියි
0.67
sts_train_3774
අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි
කහ පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසා තරඟයක මෝටර් සයිකලය පදවයි
0.13
sts_train_3775
සුනඛයෙක් හිම කන්දක් මත දුකින් බලාගෙන සිටී
බල්ලා හිම මත ඇවිදිමින් සිටියි
0.73
sts_train_3776
පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි
සුදු හිස්වැස්මක් සහ රතු
0
sts_train_3777
ක්‍රීඩකයෙක් පාපන්දුවට පහර දීමට සැරසෙයි
ක්‍රීඩකයකු ගුවනේ සිට බෝලයට පහරක් එල්ල කිරීමට සුදානම් වෙයි
0.67
sts_train_3778
මිනිසෙක් කරණම් ගසන ආකාරය පිරිසක් බලා සිටී
සුදු පක්ෂියෙක් දිය මතින් ගුවන් ගත වීමට සූදානම් වෙයි
0
sts_train_3779
ක්‍රීඩිකාවන් පිරිසක් රග්බි ක්‍රීඩාවේ යෙදේ
ක්‍රීඩිකාවන් රගර් ක්‍රීඩා කරයි
0.87
sts_train_3780
කළු සහ දුඹුරු බල්ලන් දෙදෙනෙක් දිව යයි
බල්ලන් දෙදෙනෙකු කොළ පැහැති පිටියක් මත දුවති
0.73
sts_train_3781
ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
0.93
sts_train_3782
ළමයෙකු බයිසිකලයක් පදියි
දුෂ්කර මාර්ගයක ගැහැණු අයෙක් පාපැදියක් ධාවනයි කරයි
0.47
sts_train_3783
මිනිසකු සැඩ ජල පහරක් අතරින් ඉදිරියට ඇදේ
තැඹිලි පැහැති ජැකැට්ටුවක් පැළඳ සිටින මිනිසා රාෆ්ටිං ක්‍රීඩාවේ නිරත වෙයි
0.6
sts_train_3784
මිනිසුන් දෙදෙනෙක් අයිස් හොකී ක්‍රීඩා කරති
අයිස් හොකී ක්‍රීඩාවේ නිරත වන පිරිසක්
0.8
sts_train_3785
නිල් පැහති ජැකට්ටුවක් සහ අව් කණ්ණාඩි පැළඳ සිටින තරුණියක් එළිමහනේ දිව යයි
අව් කණ්ණාඩි පැලදි ක්‍රීඩකයෙක් තණ වැවුණු පාර දිගේ දිව යයි
0.8
sts_train_3786
කුඩා ළමයෙක් කන්දක් දෙසට යමක් විසි කිරීමට සැරසෙයි
කුඩා දරුවා හිම සමග සෙල්ලම් කරයි
0.33
sts_train_3787
මිනිසෙක් කන්දක් උඩින් පාපැදියක් පදවාගෙන යයි
මිනිසෙක් බයිසිකල් තරගයක නිරත වෙයි
0.6
sts_train_3788
ක්‍රීඩකයෙකු බිම බලා සිටියි
සොකර් ක්‍රීඩකයෙක් බිම බලාගෙන ඇවිදියි
0.47
sts_train_3789
මිනිසුන් සහිත මාර්ගයක් මැදින් මිනිසෙක් පාපැදියකින් ගමන් කරයි
බයිසිකල් කරුවෙක් රාත්‍රී කාලයේ මාර්ගයක් දිගේ පදවා ගෙන යයි
0.73
sts_train_3790
මිනිසුන් කඩු සටන් පුරුදු වෙයි
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ප්‍රතිවාදි පිලේ ක්‍රීඩකයාගෙන් පන්දුව ඩැහැ ගැනීමට උත්සාහ ගනිති
0
sts_train_3791
මිනිසුන් තිදෙනෙක් ක්‍රීඩා පිටියක ක්‍රීඩාවේ යෙදෙයි
බිම වැටී සිටින් පුද්ගලයෙකුගේ කකුලින් තවත් පුද්ගලයෙක් අදියි
0.13
sts_train_3792
පාපැදි ධාවන තරඟ කරුවන් වංගුවක් ගනිමින් සිටියි
බයිසිකල් කරුවන් තිදෙනෙකු වංගුවක ගමන් කරයි
0.87
sts_train_3793
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් සහ සුදු පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
යතුරු පැදි ධාවන තරඟයක යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
0.67
sts_train_3794
මිනිසුන් පිරිසක් බෝට්ටුවකින් ගමන් කරයි
මිනිසුන් පස්දෙනෙකු බෝට්ටුවක නැගීී ජලයේ ගමන් කරති
0.73
sts_train_3795
පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි
මිනිසෙකු හිම මත උඩ පනිමින් කරනම් ගසයි
0.67
sts_train_3796
තරුණයෙක් පිනුමක් ගසමින් පිහිණුම් තටාකයට ප්‍රවේශ වෙයි
පිහිනුම් තටාකයක මිනිසුන් දෙදෙනෙක් ක්‍රීඩා කරයි
0.6
sts_train_3797
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
කලු ඇඳුමින් සැරසුණු මිනිසා පිරිසක් ඉදිරියේ ස්කේට් බෝඩ් වික්‍රමයන් පෙන්වයි
0.47
sts_train_3798
මෝටර් රථ යාන්ත්‍රිකයෙක් කාර් එකක උවසුන වෙතට බටයකින් වතුර පහරක් එල්ල කරයි
මිනිසෙකු මෝටර් රථයක් අලුත් වැඩියා කරයි
0.6
sts_train_3799
ක්‍රීඩකයෙක් රාත්‍රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
රාත්‍රි විදුලි පහන් මැද පුද්ගලයෙක් රෝද සපත්තු පැලඳ බංකුවක් උඩින් ගම්න් කරයි
0.67
sts_train_3800
ක්‍රීඩකයන් සවස් කාලයේ පා පන්දු ක්‍රීඩා කරයි
ඉර බැසයන වේලාවේ කණ්ඩායමක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
0.93