id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2101 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී ගෝල් රකින්නා බිමෙහි ඉඳගෙන සිටියි | 0.4 |
sts_train_2102 | මිනිසුන් හිම මත ලිස්සා යයි | මිනිස්සු තිදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති | 0.73 |
sts_train_2103 | ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී | පැසිපන්දුව අතැතිව තට්ට ක්‍රීඩකයෙක් සිටියි | 0.87 |
sts_train_2104 | ලේනෙක් තණ තිල්ල මතට වී සිටියි | මුවෙකු වැටට ඉහළින් පැනීමට උත්සාහ කරයි | 0 |
sts_train_2105 | පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි | මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි | 0.93 |
sts_train_2106 | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | මිනිසෙකු හිම මත ලිස්සා යයි | 0.6 |
sts_train_2107 | මිනිසුන් කිහිප දෙනෙකු සහ අසාමාන්‍ය මෝටර් රථයක් දිස්වෙයි | මිනිසෙක් වෙරලේ බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි | 0.07 |
sts_train_2108 | රතු කලිසමක් ඇඳ සිටින පුද්ගලයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | තරුණියක් හිම මතින් වේගයෙන් පහළට ලිස්සා එයි | 0.67 |
sts_train_2109 | ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක් | දිය මතට ගොඩ බෑ කොකා නැවත ඉගිලී යයි | 0.47 |
sts_train_2110 | මල් විශාල ප්‍රමාණයක් දක්නට ඇති ස්ථානයක් ඉදිරියෙන් මිනිසෙක් දිව යයි | පසුබිමේ මල් පෝච්කි තැබූ අල්තාරය දිගේ මිනිසෙක් දිව යයි | 0.73 |
sts_train_2111 | ක්‍රීඩකයින් දෙදනා පොර බදමින් සිටියි | මිනිසුන් දෙදෙනෙකු රණ්ඩු කරයි | 0.73 |
sts_train_2112 | මිනිසෙක් හිම කන්දක් මත හිම ක්‍රීඩා කරයි | ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි | 0.73 |
sts_train_2113 | ධාවකයෙක් පොළවින් ඉහළ පාපැදියක් ධාවනය කරයි | තරුණයෙකු සිය පාපැදිය බැම්මකට ඉහළින් ධාවනය කරයි | 0.73 |
sts_train_2114 | සුමෝ ක්‍රීඩකයින් දෙදෙනෙක් තරඟ කරන අතර එදෙස කොළ පැහැති කිමෝනෝවක් ඇඳගත් විනිශ්චයකරුවෙක් බලා සිටියි | විශාල මිනිසුන් දෙදෙනෙක් සුමෝ ක්‍රීඩාවේ යෙදෙයි | 0.6 |
sts_train_2115 | වඳුරන් දෙදෙනෙකු පොර කයි | වඳුරෝ දෙදෙනෙක් සෙල්ලම් කරති | 0.33 |
sts_train_2116 | හිම ක්‍රීඩා කරන මිනිසෙක් රතු පැහැති කොඩියක් අසලින් ගමන් කරයි | රතු කලිසමක් ඇඳ සිටින පුද්ගලයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.6 |
sts_train_2117 | සොල්දාදුවන් පිරිසක් ගිනිඅවි ඉදිරියට එල්ල කර ගෙන සිටියි | පිරිසක් ඉලක්කයට වෙඩි තැබීමට පුහුණු වෙති | 0.8 |
sts_train_2118 | මිනිසෙකු බයිසිකලයක් රැගෙන දුවයි | පුද්ගලයෙක් තම බයිසිකලය සමඟ දුවයි | 0.93 |
sts_train_2119 | මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි | පා පැදියේ හදලය එක් අතකින් අල්ලාගෙන සිටියි | 0.4 |
sts_train_2120 | කඩු සටන් ක්‍රීඩා තරඟ පැවැත්වෙන ස්ථානයක මිනිසුන් රැස්වී සිටියි | ෆෙන්සිං ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයෙක් සහ එදෙස බලා සිටින කළු ඇඳුමකින් සැරසුණු තරඟ විනිශ්චයකරුවෙකු දක්නට ලැබේ | 0.6 |
sts_train_2121 | ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්තෙන් ටෙනිස් පන්දුවට පහර දෙයි | ටෙනිස් ක්‍රීඩකයෙකු පන්දුවට පිත්තෙන් පහර දීමට සැරසෙයි | 0.87 |
sts_train_2122 | මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි | රතු | 0 |
sts_train_2123 | ගිලන් රථයක් අනතුරට පත් වී ඇත | අනතුරට ලක්වූ ගිලන් රථයක් වාහනයක ගෙන යනු ලැබේ | 0.8 |
sts_train_2124 | කඳු නඟින්නෙක් ආරක්ෂිත ආම්පන්න සමඟ පර්වතයක් නගියි | පුද්ගලයෙකු කඹයක ආධාරයෙන් කන්දක් නගියි | 0.87 |
sts_train_2125 | ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියි | 21 ජර්සිය ඇඳ ඇති ක්‍රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරන අතර ප්‍රතිවාදි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඔහු වටා රොක්ව සිටිති | 0.53 |
sts_train_2126 | දිය ඇල්ලක් අසල පාපැදියකින් කරණමක් ගසන මිනිසෙක් | මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි | 0.8 |
sts_train_2127 | කහ පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි | තරුණයෙකු ජලය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි | 0.73 |
sts_train_2128 | පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු ගැටෙන දර්ශනයක් | ගුවනේ පාවී එන පා පන්දුවට පහර දීමට ක්‍රීඩකයෙක් උඩ පැන උත්සහ කරයි | 0.4 |
sts_train_2129 | ක්‍රීඩකයෙක් ඔහුගේ පිත්ත ඔසවයි | ක්‍රීඩකයෙකු පිත්තක් ඔසවාගෙන සිටියි | 0.8 |
sts_train_2130 | කමිසයක් පැළඳ නොමැති තරුණයා ස්කේටිං ක්‍රීඩාව වෙයි | උඩුකය නිරුවත් පුද්ගලයෙක් රෝද ලෑල්ලක් මතින් උඩ පනියි | 0.87 |
sts_train_2131 | මිනිසෙක් විවිධ ඉරියව් වලින් තම නර්තන දස්කම් පෙන්වයි | පසෙකින් පෙනෙන ගොඩනගිලි වලට වඩා විශාල මිනිසෙකු තනි අතකින් සිටගෙන සිටියි | 0.4 |
sts_train_2132 | ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි | ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි | 0.87 |
sts_train_2133 | මිනිසෙක් හිම කන්දක කරණමක් ගසයි | පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.73 |
sts_train_2134 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | ක්‍රීඩකයෙක් හිම මත වැටී සිටියි | 0.73 |
sts_train_2135 | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි | 0.6 |
sts_train_2136 | මිනිසා බයිසිකලය මත හිදිමින් ගුවන් කරණමක් ගසයි | මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි | 0.93 |
sts_train_2137 | කබරයෝ දෙදෙනෙක් වතුර කඩිත්තක අරගලයක නිරත වෙති | කිඹුලන් දෙදෙනෙකු ජල පහරක් අසලක සටනක යෙදේ | 0.53 |
sts_train_2138 | ජලය පිරුණු පාරක මිනිසෙකු සතුටින් උඩ පනියි | වර්ෂා අවස්ථාවක මාර්ගයේ පිරී ඇති වතුර වලක සිට මිනිසෙක් උඩ පනියි | 0.53 |
sts_train_2139 | මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි | නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි | 0.4 |
sts_train_2140 | මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි | කලු කමිසයකින් සහ රතු කමිසයකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0.8 |
sts_train_2141 | පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි | තරුණයින් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති | 0.6 |
sts_train_2142 | සුදුපැහැති ඇඳුමක් ඇඳ ගත් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව සිටියි | ප්‍රේක්ෂකයන් විමතියෙන් බලා සිටින් විටක සොකර් ක්‍රීඩකයෙක් පන්දුව විසි කිරීමට උත්සහ කරයි | 0.67 |
sts_train_2143 | සුනඛයින් පිරිසක් දුවයි | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | 0.87 |
sts_train_2144 | ළමයෙක් මුහුදේ රළ සමඟ සෙල්ලම් කරයි | මිනිසෙකු මුහුදු රල හමුවේ ඇද වැටේ | 0.6 |
sts_train_2145 | කෙනෙක් බොක්සිං වලල්ලේ ක්‍රීඩකයාට සාත්තු කරනු ලැබේ | මිනිසෙක් ක්‍රීඩකයෙකුට වතුර පොවයි | 0.67 |
sts_train_2146 | මිනිසුන් දෙදෙනෙක් සහ සුනඛයෙක් හිම කන්දක මත ගමන් කරයි | මිනිසුන් හිම මතින් ඇවිද යයි | 0.4 |
sts_train_2147 | මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි | පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි | 0.6 |
sts_train_2148 | ක්‍රීඩිකාවක් වැරෙන් පහරක් එල්ල කරයි | හොකී ක්‍රීඩිකාව බිම නැමී වැරෙන් පහරක්එල්ල කරයි ද්ණ බිම හිදුවා බලා ඉ | 0.6 |
sts_train_2149 | එළි මහනේ රැස්ව සිටින පිරිසක් ඉදිරියේ සර්ක්ස්කරුවෝ දෙදෙනෙක් තම රැඟුම් පෙන්වති | මිනිසුන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී | 0 |
sts_train_2150 | මිනිසුන් තරගයට දුවමින් සිටි | මැරතන් තරගයක යෙදෙන පිරිසක් අතර බට් මෑන් ලෙස සැරසුණු ක්‍රීඩකයෙක් ද දිව යයි | 0.6 |
sts_train_2151 | ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවක් තම පිත්ත ඔසවා ගෙන සිටියි | ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ නිරත වෙයි | 0.8 |
sts_train_2152 | මිනිසුන් මුහුදේ ජල ක්‍රීඩාවක නිරතවෙයි | එක් පුද්ගලයෙක් රල මත ලිස්සා විත් කරණමක් ගසන අතර තවත් ලෑල්ල මත වැතිරී ගමන් කරයි | 0.6 |
sts_train_2153 | පුද්ගලයෙක් පාකූර් තරඟයක නිරත වෙයි | උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි | 0.4 |
sts_train_2154 | මිනිසුන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටී | ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් තවත් ඇයෙකුගේ පාද මත නැග සිටින අයුරු pපිරිසක් තා උනන්දුවෙන් බලා සිටියි | 0 |
sts_train_2155 | මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි | කැලයක් මැද තරුණයෙක් පා පැදියෙන් උඩ පනියි | 0.53 |
sts_train_2156 | කුරුල්ලන් ඉහල අහසේ පියාසර කරයි | කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සරිෆිං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.07 |
sts_train_2157 | මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි | බෝලය සහිත පැසිපන්දු ක්‍රීඩකයාව නැවත්වීමට බෝලය රහිත පැසිපන්දු ක්‍රීඩකයා උත්සහ කරයි | 0.53 |
sts_train_2158 | හිම මත ලිස්සා යන ක්‍රීඩකයන් තිදෙනෙක් රුපයේ දැක්වෙයි | මිනිසුන් හිම මත ලිස්සා යයි | 0.67 |
sts_train_2159 | මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති | බල්ලන් තරගයට වේගයෙන් දුවයි | 0.6 |
sts_train_2160 | මිනිසෙක් යතුරු පැදියක් ඔසවා කරණමක් ගසයි | යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවමින් යතුරු පැදි කරුවා පිම්මක් පනියි | 0.6 |
sts_train_2161 | පිරිමි දරුවන් කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි | කුඩා ළමුන් පිරිසක් රග්බි ක්‍රීඩාවෙහි යෙදෙති | 0.93 |
sts_train_2162 | කොළ පැහැති කමිසයක හා නිල් පැහැති තොප්පියක් පැළඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි | ක්‍රීඩකයෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 0.67 |
sts_train_2163 | මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි | නිල් ජැකැට්ටුවක් ඇඳ සිටින අයිස් හොකී ක්‍රීඩකයා දැල රකියි | 0.4 |
sts_train_2164 | මිනිසුන් අශ්වයන් මතින් ගමන් කරයි | අශ්වයන් පිටේ ඉන්න මිනිසුන් කොඩි අල්ලන් ඉන්නවා | 0.73 |
sts_train_2165 | මිනිසෙකු අදුරේ සෙල්ලම් කරයි | කළු ජාතික තරුණයෙක් නර්තනයක යෙදෙයි | 0 |
sts_train_2166 | හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි | මිනිසුන් පිරිසක් දුවමින් ක්‍රීඩා කරයි | 0.27 |
sts_train_2167 | මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි | මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි | 1 |
sts_train_2168 | මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදෙයි | පන්දුව රැගෙන පළා යන රීඩකයා නැවැත් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි | 0.67 |
sts_train_2169 | තුවක්කුවකින් වෙඩි උණ්ඩයක් පිට වේ | පිස්තෝලයකින් උණ්ඩයක් පිටවන විට කොපුව ගැලවී බින වැටෙයි | 0.67 |
sts_train_2170 | පක්ෂියෙක් ගංගාවකට උඩින් පියාසර කරයි | කුරුල්ලෙකු ජලය මතුපිට සිට පියාසර කිරීමට උත්සාහ කරයි | 0.6 |
sts_train_2171 | තරුණියන් දෙදෙනෙක් බීච් වොලිබෝල් තරඟයේ නිරත වෙති | වෙරළ අත්පන්දු තරගයක් සඳහා තරඟ වදින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පන්දුවට පහර දෙයි | 0.73 |
sts_train_2172 | බේස්බෝල් ක්‍රීඩකයෙක් කලු පිත්තක් අතින් අල්ලාගෙන සිටියි | ක්‍රීඩාංගනයක් මැද සිටගෙන සිටින වින්සුරුවෙකු යම් සංඥාවක් ලබා දෙයි | 0.2 |
sts_train_2173 | බේස්බෝල් ක්‍රීඩා කරන මිනිසෙක් පන්දුව විසි කරයි | මිනිසෙකු බෝලයක් වේගයෙන් විසි කරයි | 0.67 |
sts_train_2174 | පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි | පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි | 0.53 |
sts_train_2175 | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | වේදිකාවේ පිරිසක් මෝටර් රථ රේස් තරඟයක් නරඹති | 0.07 |
sts_train_2176 | පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි | පාපන්දු තරඟයක රතු පැහැති ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයා පන්දුව දැල වෙතට පහර දෙයි | 0.73 |
sts_train_2177 | පිරිසක් මාර්ගයක ගමන් කරන අතර එක් මිනිසෙක් විකට ඇඳුමකින් සැරසී සිටියි | බැට්මෑන් ඇඳුම ඇඳගත් මිනිසෙක් තවත් පිරිසක් සමඟ දිවීමේ තරඟයක නියැලෙයි | 0.33 |
sts_train_2178 | මෝටර් රථ තරගයක මෝටර් රථයක් වේගයෙන් ගමන් කරයි | ක්‍රීඩකයන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි | 0.2 |
sts_train_2179 | මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි | කණ්ඩායම් දෙකක තරුණයන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නියැලෙනු පෙනේ | 0.73 |
sts_train_2180 | මිනිසුන් හිම මත ලිස්සමින් ක්‍රීඩා කරයි | අයිස් හොකී ක්‍රීඩාවේ නිරත වන පිරිසක් | 0.73 |
sts_train_2181 | මිනිසුන් තිදෙනීක් හිම ක්‍රීඩාවේ යෙදෙයි | තරුණයින් දෙදෙනෙක් හිම ක්‍රීඩා කරමින් සිටිති | 0.93 |
sts_train_2182 | මිනිසෙකු උඩ පනියි | කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින පිරිමියා ගුවනට පනියි | 0.8 |
sts_train_2183 | මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි | මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි | 0.2 |
sts_train_2184 | මිනිසෙකු කරනම් ගසයි | පිරිමි දරුවෙක් රාත්‍රියේ ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි | 0.33 |
sts_train_2185 | මිනිසෙක් ගොත්‍රික නර්තනයක් ඉදිරිපත් කරයි | අඩ නිරුවත් ම්නිසෙක් බෙරයක් උඩ නැග ඇති අතර තවත් මිනිසුන් සමූහයක් ඔහුව ඔසවාගෙන සිටියි | 0.47 |
sts_train_2186 | විශාල මිනිසුන් දෙදෙනෙක් සුමෝ ක්‍රීඩාවේ යෙදෙයි | කළු පැහැති ඇදුමෙන් යුත් ක්‍රීඩකයා නිල් පැහැති ඇදුමෙන් යුත් ක්‍රීඩකයාව තල්ලු කරයි | 0.53 |
sts_train_2187 | මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි | නිල් පැහැති ජර්සියක් හැඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව දැලට දැමීමට තැත් කරන අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා එය අවහිර කිරීමට උත්සාහ කරයි | 0.6 |
sts_train_2188 | මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි | කලු පැහැති 13 ජර්සිය ඇඳ සිටින පැසි පන්දු ක්‍රීඩකයා අතැතිව පන්දුව ඇති අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා එය ඩැහැ ගැනීමට තැත් කරයි | 0.47 |
sts_train_2189 | සංදර්ෂණයක් දෙස බල සිටින මිනිසුන් පිරිසක් | පොකුණක් මත යතුරු පැදියක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි | 0 |
sts_train_2190 | මිනිසෙක් රතු පැහැති කෝප්ප වලට පහර දෙයි | මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි | 0.6 |
sts_train_2191 | සුදු බැනියමක් ඇඳගත් පුද්ගලයා තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | කැලයක් මැද තරුණයෙක් පා පැදියෙන් උඩ පනියි | 0.53 |
sts_train_2192 | මිනිසුන් ධාවන තරගයක යෙදී සිටියි | මිනිසුන් තරගයට දුව යයි | 0.93 |
sts_train_2193 | ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බීච් වොලී බෝල් ක්‍රීඩා කරයි | වෙරළ අත්පන්දු තරගයක් සඳහා තරඟ වදින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පන්දුවට පහර දෙයි | 0.73 |
sts_train_2194 | මඩ පාරේ රේස් පදිනවා | වැළි සහිත මාර්ගයක බාධක මාර්ගව් වල යන මෝටර් රථයක් එදී යයි | 0.67 |
sts_train_2195 | අයිස් හොකී ක්‍රීඩාවේ ගෝල රකින්නෙක් ක්‍රීඩාංගනය දෙස බලා ගෙන සිටියි | මිනිසුන් පිරිසක් හොකී තරගයක් නරඹමින් සිටිති | 0.4 |
sts_train_2196 | ක්‍රිඩකයා බෝලය අතැතිව යමක් දෙස පුදුමයෙන් බලා සිටියි | පැසිපන්දුව අතැතිව පච්ච කොටපු අප්‍රිකානු අමරිකානු ජාතික ක්‍රීඩකයෙක් සිටියි | 0.6 |
sts_train_2197 | මිනිසෙකු මුහුදු රළ පදියි | රළ මත ලිස්සා එන ක්‍රීඩකයෙක් රළකට යටින් සීරුවෙන් ඇදී යයි | 0.67 |
sts_train_2198 | මිනිසා හිම මත ලිස්සා යයි | ක්‍රීඩකයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.73 |
sts_train_2199 | නිල පට මෝටර් රථයක් ධාවනය වෙයි | නිල් පැහැති මෝටර් රථයක් පාරේ ගමන් කරයි | 1 |
sts_train_2200 | පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් පිටියේ තරඟ කරන අතර එක් ක්‍රීඩකයෙක් ගෝලයට පන්දුව පහර දීමට තැත් කරයි | ඉහලින් ඇදී එන පා පන්දුවට ක්‍රීඩකයෙක් උඩ පැන පහරක් එල්ල කිරීමට උත්සහ කරයි | 0.6 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.